ලියාපදිංචි කරන ලද මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සහ රිවෝල්වර ගිනි අවි සඳහා දැනට නිකුත් කර ඇති බලපත්‍ර තාවකාලිකව අහෝසි කර ඇති බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පවසනවා.
එම ගිනි අවි සඳහා නව බලපත්‍ර නිකුත් කිරීම අනිද්දා සිට ක්‍රියාත්මක කරන බවයි කොළඹ නාලන්ද විද්‍යාලයේ අද පැවති උත්සවයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
Related Articles
ගලේවෙලදී ත්‍රි රෝද රථයක් ටිපර් රථයක ගැටී තරුණයෝ දෙදෙනක් මරුට (ඡායාරූප)
Posted on Author admin
දඹුල්ල ගලේවෙල මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක් ටිපර් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන් කළ තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින්… Read More
මහජන උපයෝගීතා කොමිසම, විදුලිබල මණ්ඩලය – අධිකරණයට කැඳවයි
Posted on Author admin
ලබන 17 වන සඳුදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට කොළඹ දිසා විනිසුරු ජානකී ද අල්විස් ඊයේ (14) නියෝග කර තිබෙනවා. ඒ, මහජන උපයෝගීතා කොමිසම ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි…. Read More
අනතුරක් සිදුකර පලාගිය පොලිස් සැරයන්වරයෙකු රිමාන්ඩ්
Posted on Author admin
මාරක රිය අනතුරක් සිදුකර පලාගොස් සිටියදී අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයෙකු ලබන 16 වනදා දක්වා රිමාන්ඩ් කර තිබෙනවා. ඒ, ඔහු කැකිරාව මහේස්ත්‍රාත් දුලාජ් වීරවර්ධන වෙත ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේදියි…. Read More