WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ වරකට යොමුකළ හැකි පණිවුඩ සංඛ්‍යාව 5කට සිමා කර කිරීමට WhatsApp සමාජ මාධ්‍ය ජාලය තීරණය කර ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
Related Articles
රැකියා විරහිත උපාධිධාරින් පිරිසකට ජල සහ කඳුළු ගෑස්
Posted on Author admin
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රැකියා විරහිත උපාධිධාරින් පිරිසක් පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය අද ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. ඔවුන් කොළඹ – කොටුව දුම්රිය පොල ඉදිරිපිටින්… Read More
ජනතා විරෝධයෙන් නතර වූ ගව මෙහෙයුම
Posted on Author admin
බලංගොඩ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ අයාලේ යන ගවයන් අල්ලා වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයට මුදාහැරීමට ප්‍රවාහනය කිරීමට සූදානම් වීමේදී අද පෙරවරුවේ නොසන්සුන්තාවක් ඇතිවුනා. ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව මගින්… Read More
හුසේන් කුමරුගේ වාර්තාවත් අද එළිදකී
Posted on Author admin
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව අද (21) මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත්, පසුගියදා සිය වාර්තාව ගොනු කරමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවේ… Read More