උතුර පළාතේ දැනට යුද හමුදාව භාරයේ පැවති ඉඩම් අක්කර 1201ක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එහි මුල් පදිංචිකරුවන්ට මුදා හැරුණා.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියේ සමාරම්භක අවස්ථාවට මුලතිව් විද්‍යානන්ද විද්‍යාලයේදී අද එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම මුදාහැරීම සිදු කරනු ලැබුවේ.rn
Related Articles
කොටහේන – ජම්පටා විදීයේදී වෙඩි තැබීමක්
Posted on Author admin
කොටහේන – ජම්පටා විදීයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර ඇති බවයි පොලිසිය පවසන්නේ. Read More
වසර 13ක් වේග පන්දුවෙන් ක්‍රිකට් පිටිය හෙල්ලූ පන්දු යවන්නා ක්‍රිකට් පිටියට සමුදෙයි
Posted on Author admin
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන ක්‍රීඩක ආර්.පී. සිං ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරනවා. ඔහුගේ සමුගැනීම සිය පෞද්ගලික ට්ව්ටර් ගිණුම හරහා ඊයේ (04) ප්‍රකාශයට පත්කර තිබුණා. ආර්.පී…. Read More
වී මෙටි්රක් ටොන් දස දහසක් මිලට ගැනේ
Posted on Author admin
වී අලෙවි මණ්ඩලය මේ වනවිට ගොවීන්ගෙන් වී මෙටි්රක් ටොන් දස දහසක් පමණ මිලට ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඉන් වැඩිම ප්‍රමාණයක් උතුර පළාතෙන් මිලට ගෙන ඇති අතර, වී මිලදී ගැනීම සඳහා දිවයින… Read More