උතුර පළාතේ දැනට යුද හමුදාව භාරයේ පැවති ඉඩම් අක්කර 1201ක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එහි මුල් පදිංචිකරුවන්ට මුදා හැරුණා.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියේ සමාරම්භක අවස්ථාවට මුලතිව් විද්‍යානන්ද විද්‍යාලයේදී අද එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම මුදාහැරීම සිදු කරනු ලැබුවේ.rn
Related Articles
අහංගම – වැල්හේන්ගොඩ දී රිය අනතුරකින් මවක් සහ දියණියක් මරුට (ඡායාරූප)
Posted on Author admin
ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ අහංගම – වැල්හේන්ගොඩ ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ රිය අනතුරකින් මවක් සහ දියණියක් මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අහංගම පොලීසිය… Read More
අප්‍රේල් 15 රජයේ නිවාඩුවක් වන ලකුණු
Posted on Author admin
ලබන අප්‍රේල් 15 වන දා රජයේ සහ වෙළඳ නිවාඩු දිනයක් බවට පත් කිරීමට රජයේ අවදානය යොමු වී තිබෙනවා. දැනට එම දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස පමණක් නම් කර ඇති අතර, අද දිනයේ අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී මේ… Read More
හම්බන්තොට තෙල් පිරිපහදුවේ සමාරම්භයට එක්වීමට ඕමාන තෙල් ඇමති දිවයිනට
Posted on Author admin
හම්බන්තොට ඉදිකෙරෙන තෙල් පිරිපහදුවේ සමාරම්භක කටයුතු වෙනුවෙන් සහභාගි වීමට ඕමානයේ ඛනිජ තෙල් සහ ගෑස් පිළිබඳ අමාත්‍ය ආචාර්ය මොහොමඞ් හමාඞ් අල් රම්හි අද දිවයිනට පැමිණි බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර… Read More