Gossips

බලපත්‍ර ගිනි අවි 3700ක් ගැන තොරතුරු නැහැ – ආරක්ෂක ලේකම් හෙලි කරයි

මෙරට තුළ බලපත්‍ර ලත් ගිනි අවි 3700ක් පිළිබඳ තොරතුරු නොමැති බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ – නාලන්ද විද්‍යාලයේ අද පැවති උත්සවයකට එක්වෙමින්.