වැලිඔය – ඇතාවැටුණු වැව මහා විද්‍යාලය ඉදිරිපිට දෙමව්පියන් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවනවා.
ඒ විද්‍යාලයේ පවතින ගුරු හිඟයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.
Related Articles
එළවළු මිල අහස උසට
Posted on Author admin
වෙළදපොළේ එළවළු මිල යළිත් සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. උඩරට සහ පහතරට දෙවර්ගයේම එළවළු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 200ත්, 300ත් අතර මිලකින් ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. දඹුල්ල, මීගොඩ විශේෂිත ආර්ථික… Read More
හිටපු අගමැතිට චෝදනාවක්
Posted on Author admin
තනතුරෙන් ඉවත්කර තිබියදීත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේ රැඳී සිටිමින් පොදු දේපල සාවද්‍ය ලෙස පරිහරණය කරන බවට අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය චෝදනා කරනවා. මේ සම්බන්ධයෙන්… Read More
මලයාසියාවේ කැබිනට් මණ්ඩලය 10කට සීමා වන ලකුණු
Posted on Author admin
තම කැබිනට් මණ්ඩලය 10කට සීමා කරන බව මලයාසියාවේ නව අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් පවසනවා. පසුගිය බදාදා පැවැති එරට මහමැතිවරණයෙන් ලොව වයස්ගතම අගමැතිවරයා ලෙස වාර්තාවක් ද පිහිටුවමිනුයි 92 හැවිරිදි ඔහු… Read More