දිවයින පුරා පළතුරු සැකසුම් කලාප 33ක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බව ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය පවසනවා.
2016 වසරෙන් ආරම්භ කළ මෙම වැඩසටහන පසුගිය වසර දක්වා ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ බැවින් තවදුරටත් පළතුරු සැකසුම් කළාප ඇති කිරීමටයි තීරණය කර ඇත්තේ.
Related Articles
කොටස් වෙළඳපොළ ඉහළට
Posted on Author admin
කොළඹ කොටස් වෙළදපොළ ඊයේ දිනයේ ඉහළ යාමක් දක්නට ලැබුණා. සියළු කොටස් මිල දර්ශකය ඒකක 10.66කින් ඉහළ ගොස් ඒකක 5578.43ක් ලෙස වාර්තා වුණා. එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 14.28කින් ඉහළ ගොස් ඒකක 2730.99ක්… Read More
ඇමතිවරුන් සංඛ්‍යාව ඉහළ දැමීම ජනපති අතේ – උදය ගම්මන්පිල
Posted on Author admin
ජාතික ආණ්ඩුවක ඇමතිවරුන් සංඛ්‍යාව ඉහළ දැමීම පිළිබඳ තීරණය කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති ප්රවෘත්ති… Read More
නාලක ද සිල්වා අත්අඩංගුවට
Posted on Author admin
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පස්වරුවේ අත්අඩංගුවට ගත්තා. ඔහු කොටුව මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ප්‍රකාශයක්… Read More