Gossips

පළතුරු සැකසුම් කලාප 33ක් ඇරඹීමට පියවර

දිවයින පුරා පළතුරු සැකසුම් කලාප 33ක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බව ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය පවසනවා.
2016 වසරෙන් ආරම්භ කළ මෙම වැඩසටහන පසුගිය වසර දක්වා ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ බැවින් තවදුරටත් පළතුරු සැකසුම් කළාප ඇති කිරීමටයි තීරණය කර ඇත්තේ.