දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (21) සංකේත වර්ජනයක නිරතවනවා.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නමින් නව තනතුරක් ඇති කර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අධීක්ෂණයට පත් කිරීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය දියත් කරන බවයි.
Related Articles
අතරමඟ දමා ගිහින් වැඩ වරද්දා ගැනීම
Posted on Author admin
හිරු සී.අයි.ඒ. හරහා ඊයේ (08) අප අනාවරණ කළේ 138 රුක්මල්ගම – පිටකොටුව මාර්ගයේ ධාවනය වන බස් රථයක් සිය ගමන් වාරය අතරතුර නීති විරෝධී අයුරින් අතරමගින් මගීන් බස්සවා සිදුකරන අසාධාරණයක් පිළිබදවයි. මගීන් අපහසුතාවට… Read More
20 ට තවත් සංශෝධන එන බව ජවිපෙ කියයි – බලය විශේෂ වැඩසටහන හෙට
Posted on Author admin
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ඉදිරිපත් කළ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට, ඉදිරියේදී සංශෝධන ඉදිරිපත් විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක… Read More
පැට් කමින්ස්ගේ පන්දුව දිමුත් පිටියෙන් ඉවත් කරයි (ඡායාරූප)
Posted on Author admin
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරඟය අතර තුර අවසනාවන්ත ලෙස පිටියෙන් ඉවත්වීමට සිදු වුණා. ඒ ඔහු පන්දුවට පහරදෙමින් සිටින අවස්ථාවේ වේග… Read More