අද දිනය තුල වැසි රහිත කාලගූණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන සහ රාත්‍රී කාලයේ තරමක ශීත කාලගුණ තත්වයක් පවතින බවයි.
උදෑසන කාලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවද දැනුම් දෙනවා.
Related Articles
ජනපති 6 වන ලෝක වනාන්තර සැසිය අමතයි
Posted on Author admin
තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ප්රමුඛ පියවරක් වශයෙන් වන ඝනත්වය ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකා රජය කැප වී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 6 වන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට එක්වෙමින්… Read More
හම්බන්තොට පිරිපහදුවේ ඉදිකිරීම් අද ඇරඹේ – ඕමාන තෙල් ඇමතිත් ශ්‍රී ලංකාවට
Posted on Author admin
හම්බන්තොට – මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ සැළසුම් කර ඇති ඉන්ධන පිරිපහදු කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු අද ආරම්භ කෙරෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. එහි සමාරම්භක… Read More
ශ්‍රී ලංකා පිතිකරුවෙකු විදෙස් රටකදී ක්‍රීඩා හොඳම ටෙස්ට් ඉනිම මෙයයි – දකුණු අප්‍රිකානුවන් පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායමට ලොව නන් දෙසින් සුබ පැතුම් ගලා එයි (ඡායාරූප)
Posted on Author admin
ඊයේ ලද ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම් එක්කරන්නට බොහෝ දෙනෙකු අමතක කර තිබුනේ නැහැ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී… Read More