නියමිත ප්‍රමාණය ඉක්මවා කළුගල් පටවාගත් ටිපර් රථයකින් විසිවී ගිය කළුගලක් මීගොඩ – දාම්පේ ප්‍රදේශයේ නිවසක් තුළට පතිතවීමෙන් එම නිවසට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.
අනතුර සිදුවන මොහොතේ නිවසේ කිසිවෙකුත් නොසිටි බැවින් නිවැසියන්ට කිසිදු අනතුරක් සිදුවුණේ නැහැ.
Related Articles
මසුන් ඇල්ලීමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන් වෙයි (ඡායාරූප)
Posted on Author admin
කින්නියා පාලම අසල මසුන් ඇල්ලීමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා. අද පස්වරු 3.30 ට පමණ තරුණයන් 5 දෙනෙකු කින්නියා පාලම යට මසුන් අල්ලමින් සිට ඇති අතර පය ලිස්සා ඇද වැටීමෙන් එක් තරුණයෙකු අතුරුදන්ව… Read More
වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
වැලිගම – මිරිස්ස ප්‍රදේශයේදී ආගමන, විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන්… Read More
හදවත් වසඟයට ගත් සුරූපී තාරකාව හදිසියේම රෝහල්ගතකරයි
Posted on Author admin
ලොවක් ආදරය කළ සුරූපී ගායිකාවක් හදිසියේම රෝහල්ගතකර තිබෙනවා. මෙලෙස රෝහල්ගතකර ඇත්තේ Demi Lovato නමැති ඇමෙරිකානු සුරිපී පොප් ගායිකාවයි. ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇය අධික ලෙස හෙරොයින් භාවිත… Read More