ලොව වයස්ගතම මිනිසා ලෙස සැලකෙන ජපන් ජාතික මසාසෝ නොනකා මිය ගොස් තිබෙනවා.
1905 වසරේ ජුලි මස උපත ලද ඔහු මිය යන විට 113 වන වියේ පසුවුණා.
ළමයින් 5 දෙනෙකුගේ පියෙකු වන මොහු ලොව වයස්ගතම මිනිසා ලෙස දැනට ගිනස් වාර්තාවට හිමිකම් කියනවා.
Related Articles
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට චෝදනාවක්
Posted on Author admin
සිංගප්පූරු ගිවිසුම ඇතුළු තවත් ඉල්ලීම් 09 ක් මුල්කරගනිමින් ලබන 03 වනදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කිරීමට නියමිත වෛද්‍ය වර්ජනය දේශපාලන අරමුණකින් ක්‍රියාත්මකවන්නක් බවට පාර්ලිමේන්තු… Read More
අයවැය හෙට පාර්ලිමේන්තුවට
Posted on Author admin
ජනතාව සවිබල ගැන්වීම සහ දුප්පතුන් පෝෂණය කිරීම මෙන්ම සියළු ජනතාවගේ මූලික අධ්‍යාපන සෞඛ්‍ය සහ ජීවනෝපාය අපේක්ෂාවන් ඉටු කිරීම හෙට ඉදිරිපත් කරන වත්මන් රජයේ 5 වන අයවැය මගින් අරමුණු කරගනු ලබන බව මුදල්… Read More
පළාත් කිහිපයකට හෙට සිට තද සුළං
Posted on Author admin
දිවයින හරහා සුළඟේ වේගය තරමක් දුරට වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙට දිනයේදී සබරගමුව, බස්නාහිර, දකුණ, වයඹ, උතුරුමැද… Read More