කොළඹ, ජින්තුපිටිය ප්රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි රෝහල් ප්රකාශයෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
තුවාල ලැබූ පුද්ගලයා වයස අවුරුදු 34ක පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.
Related Articles
සූරියවැව ප්රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්
Posted on Author admin
සූරියවැව – අඩි 100 මාර්ගය ඉදිකිරීමේදී දේපළ අහිමි වී, මෙතෙක් වන්දි හිමි නොවූ පිරිස් මේ වනවිට සූරියවැව ප්රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවනවා. ඔවුන් ප්රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ට… Read More
හෙට තරඟයේ දී කණ්ඩායම් දෙකේම වෙනස්කම් කිහිපයක්
Posted on Author admin
ශ්රි ලංකාව සහ නවසීලන්තය අතර තුන්වන සහ අවසන් එක්දින තරඟය නෙල්සන් හිදී හෙට (08) පැවැත්වෙනවා. තරඟාවලියේ පැවති පළමු තරඟ දෙක ජයගත් නවසීලන්තය මේ වනවිටත් තරඟාවලියේ ශූරතාව හිමිකරගෙන අවසන්. හෙට තරඟයේදී… Read More
පාසල් බස් රථයක් සීග්රගාමී දුම්රියක ගැටීමෙන් සිසුන් 11 ක් මරුට
Posted on Author admin
ඉන්දියාවේ උත්තර ප්රදේශ් ප්රාන්තයේ කුෂිනාගර් හිදී පාසල් බස් රථයක් සීග්රගාමී දුම්රියක ගැටීමෙන් සිසුන් 11 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම පාසල් බස් රථය දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමේදී මෙලෙස… Read More