හෙරොයින් ග්‍රෑම් 1.33ක් සමඟ තලංගමදී පුද්ගලයින් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් පාතාල නායක මාකදුරේ මදූෂ්ගේ ගෝලයින් බවයි පොලිසිය පවසන්නේ.
Related Articles
හජ්ජි උත්සවය 22වනදා සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි
Posted on Author admin
නව සඳ දැකීම හේතුවෙන් හජ්ජි උත්සවය මේ මස 22 වනදා සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. Read More
ලග්ගල නව හරිත නගරය, ජනපති අතින් ජනතා අයිතියට
Posted on Author admin
මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතියෙන් යට වන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පවරා දීම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. ‘‘මෛත්‍රී පාලනයක්… Read More
පළමු සහ දෙවන ශ්‍රේණියේ දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා වර්ධනය කිරීමට නව වැඩපිළිවෙලක්
Posted on Author admin
පළමු සහ දෙවන ශ්‍රේණිවල දරුවන්ගේ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ සහ සවන්දීමේ කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් පොත් කට්ටලයක් සහ සංයුක්ත තැටි 3 ක් හඳුන්වාදීම අද(15) සිදුකෙරුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල… Read More