Gossips

ඕස්ට්‍රේලියාව සමඟ ටෙස්ට් තරඟාවලිය නුවන් ප්‍රදීප්ට ගිලිහෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට ඕස්ට්‍රේලියාව සමඟ අරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය අහිමිව තිබෙනවා.
ඒ ඔහු පාදයේ අබාධයකට ලක්වීම හේතුවෙන්.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය ලබන 24 වනදා ආරම්භ වීමට නියමිතයි.