Sports

නුවන් ප්‍රදීප්ට ඔස්ට්‍රේලියානු තරගාවලිය අහිමිවෙයි

ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට නම් කර සිටි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට ආබාධයක් හේතුවෙන් එම තරගාවලිය අහිමි විය. ඒ, ඔහුගේ වම් පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙනි. ඔස්ට්‍රේලියානු ක‍්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සමග පැවැති තෙදින පුහුණු ක‍්‍රිකට් තරගයේ පන්දු යවමින් සිටින අතරවාරයේදී ඔහු මෙම ආබාධයට ලක් ව තිබේ. කෙසේ වෙතත් […]

The post නුවන් ප්‍රදීප්ට ඔස්ට්‍රේලියානු තරගාවලිය අහිමිවෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.