Gossips

නිර්දේශ නොකළ යෝජනා ව්‍යවස්ථා යෝජනාවලියේ ඇති බව මන්ත්‍රී බන්දුල කියයි

රාජ්‍ය මූල්‍ය පිළිබඳ අනුකාරක සභාවේ තමන් ඇතුළු සාමාජිකයින් නිර්දේශ නොකළ යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනාවලියට ඇතුළත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.
හෝමාගම ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.