Gossips

නව ව්‍යවස්ථාවෙන් අධිකරණයට බලපෑමක් සිදු වන බව නීතිඥ සංවිධාන එකමුතුව කියයි

ගෙන ඒමට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් අධිකරණයට බලපෑම් එල්ලවන බව නීතිඥ සංවිධාන එකමුතුව පවසනවා.
එම සංවිධානයේ නියෝජිතයින් මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.