Gossips

ETI තැන්පතුකරුවන්ගෙන් අදත් චෝදනා

ඊ.ටී.අයි. සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩලය ආරක්ෂා කරමින් තැන්පතුකරුවන්ට අසාධාරණයක් වන අයුරින් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට ඊ.ටී.අයි. තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මෙම අදහස් පළ කළා.