රුපියල් මිලියන 23,500 ක භාණ්ඩාරගාර බිල්පත් වෙන්දේසියක් ලබන 23 වනදා සිදුකරන බව මහබැංකුව ප්‍රකාශ කළා.
එසේම ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුව සඳහා ලන්සු ඉදිරිපත් කිරීමට ද ලබන 21 වනදා සිට 25 වනදා දක්වා අවස්ථාව සලසා ඇති බව සඳහන්.
Related Articles
හිරු ශ්‍රද්ධාභිවන්දනාවට කතරගම කිරිවෙහෙර පුදබිමට ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් – හිරු ශාසනාවතරණයෙන් කුල දරුවන් 15 ක් ශාසනයට දායාද කෙරේ (ඡායාරූප)
Posted on Author admin
හිරු ශ්‍රද්ධාභිවන්දනාවේ තවත් මහා පිංකමක් වූ ඵෙතිහාසික රුහුණු කතරගම කිරිවෙහෙර මහ සෑ රදුන් වෙත සුවඳ මලින් පුෂ්පෝපහාර දක්වා, පංච මහා තූර්ය නාදයෙන් ශබ්ද පූජා පවත්වා, සුවඳ දුමෙන් සෑ රදුන් නැහැවීමේ… Read More
මහනුවර සිද්ධියට 146 ක් අත්අඩංගුවේ
Posted on Author admin
මහනුවර ප්‍රදේශයේ ඇතිවූ කළහකාරී සිද්ධීන්වලට සම්බන්ධ 146 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. අද පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති… Read More
මොරගහකන්ද , කළුගඟ වාරි ව්‍යාපෘතියේ ජල මට්ටම ඉහළට
Posted on Author admin
පවතින වැසි තත්ත්වය හේතුවෙන් මොරගහකන්ද, කළුගඟ වාරි ව්‍යාපෘතියේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. ජලාශයේ සමස්ත ජල ධාරිතාවයෙන් සියයට 65 ක ප්‍රමාණයක් මේ වනවිට පිරී ඇති බවයි මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ… Read More