පාකිස්ථානය සහ දකුණු අපි‍්‍රකාව අතර පළමු එක්දින තරඟය මේ වනවිට පෝට් එලිසබත්හිදී ආරම්භ වී තිබෙනවා.
තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 30 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 141 ක් ලබා සිටියා.
Related Articles
වන අලි ප්‍රහාරයකින් බදුල්ලේ සිසුවෙක් රෝහලේ
Posted on Author admin
බදුල්ල, කොස්ලන්ද අක්කර 100 ප්‍රදේශයේදී වන අලි පහර දීමකට ලක් වූ වයස අවුරුදු 7 ක සිසුවෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. කොස්ලන්ද නිකපොත විද්‍යාලයේ ඉගෙනුම ලබන ලහිරු ලක්ෂාන් නමැති මේ සිසුවා උදැසන පාසැල… Read More
ජනපති අද ඉරානයට -නව අවබෝධතා ගිවිසුමකටත් අත්සන් තබයි
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙදින නිළ සංචාරයක් සඳහා අද ඉරානය බලා පිටත්ව ගියා. ඒ, ඉරාන ජනාධිපති හසාන් රවුහානිගේ විශේෂ නිළ ආරාධනයකට අනුවයි. සිය සංචාරයේදී ජනාධිපතිවරයා ඉරාන – ශ්‍රී ලංකා ආර්ථික… Read More
රටවල් කිහිපයක් හදිස්සියේම දැඩි තීරණයක් ගනී
Posted on Author admin
රුසියාවේ පැවැත්වෙන මෙවර පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය වර්ජනය කිරීමට රටවල් හයක් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ එම තරඟාවලියට බ්‍රිතාන්‍ය රාජකීයන් හෝ නිලධාරීන් හෝ සහභාගී නොවන… Read More