2019, මැතිවරණ වර්ෂයක් ලෙස ප්‍රකාශයට පත්වුවද, දේශපාලනඥයින්ට අත්තනෝමතික ලෙස වියදම් කිරීමේ හැකියාවක් නොමැති බව, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා.
ශ්‍රී ලංකා ආර්ථික සංගමයේ 2018 වර්ෂික සභාවාරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ඔහු මේ අදහස් පළකළා.
Related Articles
පාතාල කල්ලි සාමාජිකයෙකු බව පවසමින් මර්ණ තර්ජන සිදුකළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ගැන පරීක්ෂණ
Posted on Author admin
තමන් පාතාල කල්ලි සාමාජිකයෙකු බව පවසමින් වෙන්නප්පුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන එල්ල කළ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ, මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක්… Read More
කොළඹ කතරගම මාර්ගයේ දැවැන්ත ගසක් කඩා වැටෙයි (ඡායාරූප)
Posted on Author admin
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට තවාලුවිල ප්‍රදේශයේදී මාර්ගය අසල තිබු දැවැන්ත මාර ගසක් කඩා වැටීමෙන් ත්‍රී රෝද රථයකට සහ වෙළඳසැලකට අලාභ හානි සිදුව තිබෙනවා. දුරකථන රැහැන් කණුවක් ද කඩා වැටී… Read More
තහනමින් පසු පැමිණි විමල්ට කතානායකගෙන් යළි අවවාද
Posted on Author admin
රාජ්‍ය බැංකු දෙකක සිදුවී ඇති අකාර්යක්ෂමතා සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු කොමිසමක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා. ඊට රාජ්‍ය අමාත්‍ය හර්ෂ… Read More