ත්රිරෝද රථ අවිධිමත් ලෙස මාර්ගයේ ධාවනය කිරීමට එරෙහිව වර්ජනයක් සිදුකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ත්රිරෝද රථ නියාමනය නොකිරීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.
Related Articles
ගම්පහ – මිරිස්වත්ත මාර්ගයේ වාහන ගමනාගමනය සීමා වෙයි
Posted on Author admin
ගම්පහ – මිරිස්වත්ත මාර්ගයේ කාපට් ඇතිරීමේ කටයුතු හේතුවෙන් අද සහ හෙට දිනවල එම මාර්ගයේ ගමනාගමනය සීමා කෙරෙන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ. නුවර පාරේ බැලූම්මහර… Read More
පැය 4 ක මෙහෙයුමකින් 2630 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
අද අලූයම 4 සිට පෙරවරු 8 දක්වා පැය 4 ක කාලයක් දිවයිනේ සියලූ පොලිස් ස්ථාන ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 938 දෙනෙකු ඇතුළු සැකකරුවන් 2630 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී බීමත්… Read More
නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලිය මාර්තු 6
Posted on Author admin
ශ්රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගී වන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස තරගාවලිය ලබන මාර්තු මස 6 වනදා ආරම්භ කරන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසනවා. තරඟ 7 කින් සමන්විත මෙම තරගාවලියේ… Read More