පෞද්ගලික සහ තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව ඕස්ට්‍රේලියානු කාන්තා කටයුතු ඇමතිනි කෙලී ඕ ඩ්වේයර් ප්‍රකාශ කර තිබෙනවා.
ඇය පාලක පක්ෂයෙන් ඉවත් වෙමින් සදහන් කර ඇත්තේ බිය ගැන්වීම්, නොසලකාහැරීම් සහ පක්ෂපාතී භාවය සම්බන්ධයෙන් ඇති වූ ගැටලූ මෙම තීරණයට හේතුවූ බවයි.
Related Articles
පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට නොහැකිවීම ගැන පා.ම. ඩලස් කණස්සල්ලෙන්
Posted on Author admin
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මාතර ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්. Read More
ආපදා මරණ තවත් ඉහළට
Posted on Author admin
දිස්ත්‍රික්ක 20කට බලපෑ අයහපත් කාලගුණයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට පවුල් 45,680ක පුද්ගලයින් එක්ලක්ෂ 74,310 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය… Read More
රජය ශක්තිමත් කිරීමට ජනපතිගෙන් ආරාධනාවක්
Posted on Author admin
පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් ඕනෑම අයෙකුට රජය ශක්තිමත් කිරීම සඳහා තමන් ආරාධනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දැන් පැවැත්වෙන… Read More