Gossips

යතුරුපැදියක් දුම්රියක ගැටී මවක සහ දියණියක මරුට

ජා-ඇල – තුඩැල්ල දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් දුම්රියේ ගැටී සිදුවූ අනතුරකින් මවක සහ දියණියක මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය සදහන් කළේ හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක අද පස්වරුවේ යතුරුපැදිය ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
තුවාල ලැබූ පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කෙරුණා.