හලාවත – එළිවිටිය – බෝම්වල වැවේ දියේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම පුද්ගලයා වැවේ මාළුදැල් ගොඩගැනීමට ගොස් පැමිණෙන අවස්ථාවේදී මීමැස්මොර රෝගය වැළදී දියේ ගිලී මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
ඔහු එම ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.
Related Articles
ගම්පහදී සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට
Posted on Author admin
ගම්පහ – නැදගමුව – බෝගස්ගහ හන්දිය ප්‍රදේශයේදී අද දහවල් සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් පසු ඔහු ගම්පහ රෝහලට ඇතුළත් කළ අතර, පසුව කොළඹ ජාතික රෝහලට මාරුකර… Read More
20ට, 16 ත් එරෙහිවෙයි
Posted on Author admin
ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ 20 වන සංශෝධනයට සිය විරෝධය පළ කරන බව පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. කොළඹ අද පැවති… Read More
වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 22,492 ක්
Posted on Author admin
මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 22,492 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 7178 දෙනෙකු වාර්තා වී ඇති අතර, පෙබරවාරි මාසයේ රෝගීන්… Read More