බස්නාහිර පළාත තුළ කසල කළමනාකරණය සඳහා වසරකට රුපියල් කෝටි 600ක මුදලක් වැය වන බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්යක්ෂ නිමල් මාන්නප්පෙරුම ප්‍රකාශ කළා.
බස්නාහිර පළාත තුළ දිනකට කසල මෙටි්රක් ටොන් 3800ක් එක් රැස්වන අතර එය මෙරට කසලවලින් සියයට 60ක ප්‍රතිශතයක් බවයි ඔහු කියා සිටියේ.
Related Articles
ජන බලය කොළඹට – අවසන් තීන්දුව අද
Posted on Author admin
හෙට දිනයේ දී කොළඹ දී පැවැත්වීමට නියමිත ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකවරුන් අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ, හිටපු ජනාධිපති මහින්ද… Read More
බැඳුම්කර වංචාව එජාපය මෙන්ම ජවිපෙ ද වසන් කරන බව ඒකාබද්ධ තරුණ පෙරමුණ කියයි
Posted on Author admin
මහබැංකු බැදුම්කර වංචාව වසන් කිරීමට එක්සත් ජාතික පක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද කටයුතු කරමින් සිටින බවට ඒකාබද්ධ විපක්ෂ තරුණ පෙරමුණ චෝදනා කරනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
වැල්ලවායම කම්පා කරවූ මාරක ත්‍රිරෝද රථ අනතුර
Posted on Author admin
rnවැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ යාලබෝව ප්‍රදේශයේ දී ඊයේ (11) පස්වරුවේ සිදු වූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබෙනවා මාර්ගය අසළ නවතා තිබූ ලොරි රථයක… Read More