තායිලන්තයේ දකුණුදිග ප්‍රදේශයේ නාරතිවාත් ප්‍රදේශයේදී නාදුණන තුවක්කුකරුවන් 6 දෙනෙකු විසින් වෙඩි තබා භික්ෂූන් වහන්සේලා දෙනමක් ඝාතනය කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ වෙඩි ප්‍රහාරයෙන් තවත් භික්ෂුන් වහන්සේලා දෙනමක් තුවාල ලබා ඇති බවයි.
මෙම ප්‍රදේශයේ වසර 15 ක පමණ කාලයක සිට වාර්ගික ගැටුම් පවතිනවා.
Related Articles
ගොවීන්ගේ ගැටළුවක් ගැන හිටපු ජනපතිගෙන් චෝදනා
Posted on Author admin
ගොවි ජනතාවට අවශ්‍ය ජලය ලබාදීමේ නිසි ක්‍රමවේදයක් රජයට නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ දැදුරු ඔය ජලාශයෙන් යැපෙන ගොවීන් සිය අලූත් සහල් රැගෙන… Read More
අවම උද්ධමනය ජනවාරියේ
Posted on Author admin
පසුගිය වසරේ ජනවාරි මාසයෙන් පසු අවම උද්ධමන අගය ඉකුත් ජනවාරි මාසයේදී වාර්තාවී තිබෙනවා. ඒ අනුව එම මාසයේ ලක්ෂමය උද්ධමනය සියයට 5.4 ක් දක්වා අඩු වී ඇති අතර, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එය දැක්වුණේ… Read More
අවි පෙන්වා මුහුණු පොතේ වීරයන් වූ, තරුණයන් 4 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
කඩු කිනිසි සහ උල් ආයුධ අතැතිව මුහුණු පොතේ ඡායාරූප පළ කළ තරුණයන් 4 දෙනෙකු දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දඹුල්ල – කණ්ඩලම – කැප්ඇල ප්‍රදේශයේ පදිංචි 16 ත් 21 ත් අතර වයස්වල පසුවන්නන්…. Read More