Gossips

තංගල්ල දී මත්ද්‍රව්‍ය සමඟ විදේශීය කාන්තාවක් අත්අඩංගුවට

තංගල්ල – මැදකැටිය ප්‍රදේශයේදී කොකේන් සහ හෂීස් නමැති මත්ද්‍රව්‍ය සමඟ විදේශ ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් මෙම ඊශ්‍රායල ජාතික කාන්තාව සතු කොකේන් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 180ක් සහ හෂීස් මිලිග්‍රෑම් 740ක් තිබූ බවයි.