ඉදිරි දින කිහිපයේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ශීත කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උදෑසන සහ රාත්‍රි කාලයේ මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බවයි.
Related Articles
ගංජා වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ගිරාඳුරුකෝට්ටේදී ප්‍රහාරයක්
Posted on Author admin
ගිරාඳුරුකෝට්ටේ – තෙල්දෙණියාය ප්‍රදේශයේ ගංජා වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් ජාවාරම්කරුවන්ගේ ප්‍රහාරයකට ලක්වී තිබෙනවා. එල්ල වූ මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගිරාඳුරුකෝට්ටේ පොලීසියේ… Read More
වකුගඩු අරමුදල පිහිටවූ හැටි ජනපති පහදයි
Posted on Author admin
ජාතික වකුගඩු අරමුදල තමන් පිහිටුවනු ලැබුයේ 2015 ජනාධිපතිවරණය සඳහා මැතිවරණ ව්‍යාපාරයට ලැබුණු මුදලින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා විසින් ආරම්භ කරන ලද ජාතික වකුගඩු අරමුදලේ… Read More
නියං සහනාධාරයක් නිසා ඇති වූ උණුසුම
Posted on Author admin
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා සහ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම්වරිය අතර අද උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා. ඒ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට 2018 වසරට හිමි නියං… Read More