Gossips

බෙදෙන්න බැරි බව නිදහස් පක්ෂය කියයි

ජනාධිපති අපේක්ෂකයා කලින් නම් කරමින් බෙදීමක් ඇති කර ගත නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ පස්වරුවේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.