කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ දිනයේදී සුළු පහළ යාමක් පෙන්නුම් කළා.
සියලූ කොටස් මිල දර්ශකය ඒකක 1.05කින් පහළ ගොස් ඒකක 5988.07ක් ලෙස සටහන් වූ අතර, එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ඒකක 13.04කින් ඉහළ ගොස් ඒකක 3066.29ක් ලෙස සටහන් වුණා.
දිනයේ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් මිලියන 660.8ක්.
Related Articles
රබර් නිෂ්පාදන කර්මාන්තශාලාවක ගින්නක්
Posted on Author admin
ජාඇල – රජමාවත ප්‍රදේශයේ රබර් ආශ්රිත ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්තශාලාවක හටගත් ගින්න මේ වනවිට නිවා දමා තිබෙනවා. ඊයේ රාත්‍රියේ ඇති වූ මෙම ගින්න නිවා දමා ඇත්තේ පොලීසිය, ගිනි නිවීමේ ඒකකය හා විදුලිබල… Read More
සිම්බාබ්වේ පශ්චාත් මැතිවරණ ප්රචන්ඩ ක්‍රියා ඉහළට
Posted on Author admin
මහ මැතිවරණයෙන් පසු සිම්බාබ්වේ අගනුවර ප්රචන්ඩ ක්‍රියා උග්‍රවී ඇති බව වාර්තාවනවා. විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ පැවති මහ මැතිවරණය දූෂිත බව පවසමින් විපක්ෂයේ කණ්ඩායම් අඛන්ඩව විරෝධතා ක්‍රියාමාර්ගවල… Read More
ලෝක වෙළදපොළේ තෙල් මිල ඉහළට
Posted on Author admin
ඉල්ලූම සහ සැපයුම අතර අසමබරතාව හේතුවෙන් ලෝක වෙළදපොළේ තෙල් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි වෙළඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. බොර තෙල් බැරලයක මිල මේ වන විට සිව් වසරකින් ප්‍රථම වරට ඩොලර් 70… Read More