Gossips

අගමැති රනිල්ගේ චරිතාප්‍රදානය චීන බසට

චීන බසින් පළ කෙරුණු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ චරිතාප්‍රදානය අද අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීම අරලියගහ මන්දිරයේදී සිදුකෙරුණා.
සම්පත් බණ්ඩාර විසින් රචනා කරන ලද මහාචාර්ය චං යූ සහ යින් ජින්ෂන් විසින් මෙය චීන බසට පරිවර්තනය කර තිබෙනවා.