ලෝක බොරතෙල් මිල අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද වන විට ඇමරිකානු ඩොලර් 61.53ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඔපෙක් මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 59.63ක් ලෙසයි. සිංගප්පූරු වෙළදපොළේ පිරිපහදු ඉන්ධන මිල අනුව පෙට්‍රල් බැරලයක මිල ඩොලර් 61.2ක් ලෙස දැක්වුණා.
ඩීසල් මිල සටහන් වුණේ ඩොලර් 71.28ක් ලෙසයි.
Related Articles
කණ්ඩායම් තුනටම තීරණාත්මක නිදහස් කුසලානයේ අද තරඟය
Posted on Author admin
ඉන්දියාව සහ බංගලාදේශය අතර විස්සයි විස්ස තරඟය අද රාත්‍රී ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි. අද (14) පැවැත්වෙන තරඟය ඉන්දියාව ජයගතහොත් ශ්‍රී ලංකාවට මීලඟ තරඟයේදී බංග්ලාදේශය පරාජය කරමින්… Read More
පදික මාරුවකදී පුද්ගලයෙකු ලොරියකට යටවෙන හැටි CCTV කැමරාවක සටහන් වෙයි
Posted on Author admin
වරකාපොළ නගරයේ පදික මාරුවක් මතදී පුද්ගලයෙකු ලොරියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඊයේ (12) දහවල් මෙම අනතුර සිදුව ඇත්තේ පදික මාරුවකින් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු ලොරියක ගැටීමෙනුයි…. Read More
අංගොඩ ලොක්කාගේ මත් කුඩු ජාවාරමේ, මහමොළකරුවෙකු කොටු වේ
Posted on Author admin
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මහමොළකරුවෙකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී… Read More