ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ලබන මස 21 වැනිදා පැවැත්වීමට දින නියම වීමත් සමඟ මෙවර නිලවරණයේ මුල් පුටුව සඳහා තරඟ වදින ජයන්ත ධර්මදාස සහ මොහාන් ද සිල්වා දෙපාර්ශවය ඊයේ මාධ්‍ය හමු පවත්වමින් එකිනෙකාට චෝදනා එල්ල කර ගත්තා.
Related Articles
සහයක් අවැසි අවස්ථාවක එය නොලැබුණු තරුණයෙකු ජීවිතය හැරයයි
Posted on Author admin
කිසියම් පුද්ගලයෙකු විපතකට ලක්වූ අවස්ථාවකදී ඔහුට කුමන හෝ ආකාරයකින් සහයක් ලබා දීමට කෙනෙකු ඉදිරිපත්වන්නේ නම් ඉන් අහිමි වන්නට යන ජීවිතයක් වුවද ආරක්ෂා කිරීමට හැකි වනවා. සහයක් අවැසි අවස්ථාවක එය… Read More
විශේෂ කැබිනට් හමුවෙන් පසු ඇමතිවරු නිහඬයි
Posted on Author admin
ත්‍රිවිධ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අද පැවති හදිසි කැබිනට් රැස්වීමේදී අවධානයට ලක් වී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද දහවල්… Read More
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට චෝදනාවක්
Posted on Author admin
සිංගප්පූරු ගිවිසුම ඇතුළු තවත් ඉල්ලීම් 09 ක් මුල්කරගනිමින් ලබන 03 වනදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කිරීමට නියමිත වෛද්‍ය වර්ජනය දේශපාලන අරමුණකින් ක්‍රියාත්මකවන්නක් බවට පාර්ලිමේන්තු… Read More