සුඩානයේ ජනාධිපති ඔමාර් අල් බෂීර්ට එරෙහිව පැවති විරෝධතාවක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස මිය ගොස් ඇත්තේ වෛද්‍යවරයෙකු සහ 16 හැවිරිදි සිසුවෙකු බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
එරට ආරක්ෂක අංශ සිදුකර ඇති වෙඩි තැබීමෙන් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
Related Articles
ඒකාබද්ධ විපක්ෂයට ගැටළුවක්
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂයේ එක් වී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකිරීම සදහා වන ක්‍රියාවලියේදී ජනාධිපතිවරයාගේ ක්රියාකලාපයෙහි අවංකභාවය පිළිබදව ගැටළු ඇතිබවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. අද… Read More
එජාපයෙන් තරුණ අපේක්ෂකයෙකු ජනපතිවරණයට ඉදිරිපත් කළ යුතුයි – රවුෆ් හකීම්
Posted on Author admin
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ද කුරුණෑගල අද (09) පැවැති රැස්වීමකින් අනතුරුව පවතින දේශපාලන තත්ත්වය පිළිබදව මාධ්‍ය වෙත… Read More
ව්‍යාජ ගමන් බලපත්‍රයකින් බෙල්ජියමට යාමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් ශ්‍රී ලංකාව හරහා බෙල්ජියමට යාමට උත්සාහ කළ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා… Read More