ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ හා කුමාරි මුණසිංහගේ පුතුන් දෙදෙනා සහ දියණිය අද(18) යුග දිවියට පිවිසෙනවා.
මේ අතර අකිල ධනුද්දර ඇන්තනී සහ ඇමෙන්ඩා නිකොලාගේ Wedding Pre Shoot ඡායාරූප පෙළක් අප වෙත මුලින් ලැබුණු අතර ඔවුන් උඩරට මනාළ යුවළකට හැඩ වුණු අලුත් ඡායාරූප පෙළක්ද අප වෙත ලැබුණා.
ඔවුන්ගේ මෙම අලංකාර ඡායාරූප ධනුෂ්ක සේනාධීර ඡායාරූප ශිල්පීයා විසින් ලබාගෙන තිබෙනවා.
අදාළ ඡායාරූප පෙළ පහතින් දැක්වේ.







































