Gossips

ශීත කාලගුණය ඉදිරියටත් – නුවරඑළියට මල්තුහින

පවතින ශීත කාලගුණය ඉදිරි දින කිහිපය තුළ ද අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අලූයම් කාලයේදී මල් තුහින ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.