පවතින ශීත කාලගුණය ඉදිරි දින කිහිපය තුළ ද අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අලූයම් කාලයේදී මල් තුහින ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
Related Articles
ස්වාසිලන්තයේ නම වෙනස් වෙයි
Posted on Author admin
ස්වාසිලන්තයේ, ස්වාති රජුු විසින් එරට නම වෙනස් කර තිබෙනවා. ඒ අනුව එය මින් ඉදිරියට එස්වාටීනිි රාජධාරිය ලෙස නම් කෙරෙන බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. ස්වාසි වැසියන්ගේ භූමිය යන්න එහි තේරුම වනවා…. Read More
ජනපතිගේ අවුරුදු පණිවුඩය
Posted on Author admin
සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද මගින් සම්ප්‍රේෂණය වනුයේ පෙරදිග වාසීන් වන අප සතු උදාරත්වයේ විශිෂ්ඨත්වය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් මහ නාහිමිවරුන්… Read More
කුරුඳු පිලිසැකසුම්කරුවන්ට පුහුණුවක්
Posted on Author admin
ඉහළ ප්‍රමිතියකින් යුතු කුරුඳු නිෂ්පාදනය සඳහා එහි පිලිසැකසුම්කරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට කුරුඳු පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා. වසර දෙකක කාලයක් තුළ එම ක්ෂේත්රයේ රැදී සිටින… Read More