තම සේවකයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වන පෞද්ගලික බස් රථ මේ වනවිට වර්ජනයක නිරත වනවා.
ඒ ලංගම බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සේවකයෙකු මීගමුව පොලීසිය අත්අඩංගුවට ගැනීම හේතුවෙන්.
Related Articles
කර්නල් රත්නප්‍රිය බන්දුගේ සිද්ධියට ශිවාජිලිංගම්ගේ විරෝධය
Posted on Author admin
සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් දැක්වූ ගෞරවය ඇතැම් දෙමළ නායකයින්ට එල්ල කළ කණේ පහරක් බව විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර… Read More
කංජිපානි ඉම්රාන්ගේ මුදල් පාලකයා මාළිගාවත්තේ දී STF අත්අඩංගුවට
Posted on Author admin
මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි ප්‍රබල පාතාල සාමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන් ගේ මුදල් ගණුදෙනු භාරව කටයුතු කළ පුද්ගලයා මාලිගාවත්ත ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගැනුණා. ඒ, පොලිස්… Read More
ජාත්‍යන්තර සබඳතා ශක්තිමත්වීමට බෞද්ධ දර්ශනය පිටිවහලක් වූ බව ජනපති කියයි
Posted on Author admin
කලාපය තුළ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් වීම සඳහා බෞද්ධ දර්ශනය මනා පිටිවහලක් වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික රංගිරි… Read More