Gossips

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති, ජෙනරාල් දයා රත්නායක

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක පත් කර තිබෙනවා.
ඊට තවත් සාමාජිකයන් 13 දෙනෙකු ඇතුළත් අතර, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම, ක්‍රීඩා වෛද්‍යායතනය, ක්‍රීඩා විද්‍යායතනය, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක නියෝජිතයන් එම පිරිසට අයත්.