Gossips

කදිරගාමර් ඝාතනයට හිටපු LTTE සාමාජිකයෙක් ජර්මනියේදී අත්අඩංගුවට

හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් හිටපු LTTE සාමාජිකයෙක් ජර්මනියේදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.