මේ රට තුළ කළු මාධ්‍ය පවතින්නේ නම් පවතින සුදු මාධ්‍ය කවරේදැයි අග්‍රාමාත්‍යවරයා විසින් විග්රහ කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥවරුන් පවසනවා.
ඔවුන් මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
එජාපයේ නව තනතුරු මැයි රැළියේදී එළි දකී
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු ලබන මස 06 වන දාට යෙදෙන මැයි දින රැළියේදී එළි දක්වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා. ඒ අනුව පුරප්පාඩු වූ පක්ෂයේ සභාපති, මහලේකම් සහ තවත් තනතුරු… Read More
තහනම් පොලිතින් කර්මාන්තශාලාවක් වටලයි
Posted on Author admin
මහා පරිමාණයෙන් තහනම් පොලිතින් නිෂ්පාදනය කළ කර්මාන්තශාලාවක් ගම්පහ – මීරිගම ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. පාරිභෝගික සේවා අධිකාරියට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදියි මෙම කර්මාන්තශාලාව පිළිබඳ… Read More
කොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට පත් කරෛඕරම් අද හිරු ටී.වී Box Office තුළින්
Posted on Author admin
මෙවර සති අන්තයේ හිරු ටී.වී බොක්ස් ඔෆිස් තුලින් කොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ කරෛඕරම් චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව ඔබට හිමිවෙනවා. සිම්රන්, නිකේෂා පටෙල්, ඉන්යා, මනෝබාලා වැනි දමිළ සිනමාවේ… Read More