Gossips

ඖෂධ ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

දිවයින පුරා රෝහල්වල වකුගඩු රෝගය සදහා ඖෂධ හිගයක් ඇති බව පවසමින් නිදහස් සෞඛ්‍ය සේවාවක් උදෙසා ජනතා ව්‍යාපාරය අද පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.