අක්කරෙයිපත්තුව නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අබ්දුල් ගෆූර් අස්මි, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ විමර්ශන කටයුත්තක් සදහා අවස්ථා කිහිපයකදී එම කොට්ඨාශයේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීමක් පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණය මගින් ලබා ගත් වරෙන්තුවක් මතයි.
