රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුරෝපීය රාජ්‍යයක් වන සර්බියාවට අද පැමිණීමට නියමිතව තිබෙනවා.
ඉදිරියේදී සර්බියාව යුරෝපීය සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට සැලසුම් කර ඇති අතර, ඊට පෙර දෙරට අතර සහයෝගිතාවය වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Related Articles
මෙරට විදේශ විනිමය සංචිතය ඇ.ඩො. බිලියන 7ක්
Posted on Author admin
පසුගිය නොවැම්බර් මාසය අවසානයේ මෙරට විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7ක් ලෙස සටහන් වූ බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා. එය මාස 3.7 ක ආනයන සදහා ප්‍රමාණවත් විනිමයක්. එමෙන්ම, බැංකු ක්ෂේත්රයේ… Read More
වසර ගණනාවකට පසුව මෙන්ඩිස් යලි කැඳවයි
Posted on Author admin
බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරඟ දෙක සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ දිනයේ නම්කළා. එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ දිනේෂ් චන්දිමාල්. ඒ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට… Read More
ජපාන අග්‍රාමාත්‍යවරයා සහ ඇමරිකානු ජනපති අතර හමුවක්
Posted on Author admin
ජපාන අග්‍රාමාත්‍ය ෂිං සෝ අබේ සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් ලබන 26 වනදා පැවැත්වෙන බව ජපාන බලධාරින් ප්‍රකාශ කළා. ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල… Read More