ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අද පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යාමට සූදානම් වනවා.
ඒ, පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සමඟ සාකච්ඡා කිරීම සඳහායි.
Related Articles
අකිල ධනංජය ඕස්ට්‍රේලියාවේදී අද පරීක්ෂණයකට
Posted on Author admin
පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට විනිසුරුවන් විසින් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය වෙත පැමිණිලි කළ ශ්‍රී ලංකා පිලේ දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද ඕස්ට්‍රේලියාවේදී පරීක්ෂණයකට ලක් කෙරෙනවා…. Read More
ඩෙවෝන් රක්ෂිතයේ ගින්නක්
Posted on Author admin
තලවාකැලේ – දිඹුලපතන – ඩෙවෝන් දිය ඇල්ල අසල පිහිටි ඩෙවෝන් රක්ෂිතයේ අද දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ ගින්නෙන් අක්කර 10 ක පමණ භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවයි…. Read More
ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් කුවේට් ගුවන්තොටුපලේදී අතුරුදන්
Posted on Author admin
ගෘහ සේවිකාවක ලෙස විදෙස් ගතවූ කාන්තාවක් කුවේට් ගුවන් තොටුපොළේදී අතුරුදන්ව ඇති බවට ඇගේ පවුලේ ඥාතීන් පවසනවා. මහව – පොල්පිතිගම කදුරුවැව පදිංචිව සිටි දම්මිකා දමයන්ති මැණිකේ නම් 46 හැවිරිදි දෙදරු… Read More