ටෙස්ට් තරඟ දෙකක සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම අද එරට පාලක මණ්ඩලයේ පිල සමඟ තුන්දින පුහුණු තරගයකට සහභාගිවනවා.
ඒ, හොබාට් හිදීයි. දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකෙන් පළමු තරගය දිවා රාත්‍රි තරගයක් ලෙස බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී ජනවාරි 24 වනදා පැවැත්වීමට නියමිතයි.
Related Articles
සියල්ලන් පුදුම කරමින් එක්වරම කඩාපැනපු සිංහයෙක් ගමක් කළඹපු හැටි මෙන්න
Posted on Author admin
සියල්ලන් පුදුම කරමින් එක්වරම කඩාපැනපු සිංහයෙක් ගමක් කළඹපු හැටි මෙන්න ගමක් කළඹමින් ඒ හදිස්යේම කඩා වැදුණු සිංහයෙකු ඒ මේ අත දිව යන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. අදාළ… Read More
සුළං තත්ත්වය තවදුරටත්
Posted on Author admin
දිවයිනට බලපා ඇති වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේ්ක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර, මධ්‍යම කදුකරයට ඇද හැලූණු වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ… Read More
ලෝක වෙළඳ සංවිධානයේ වෙනස්කම් ගැන චීනයෙන් ප්‍රකාශයක්
Posted on Author admin
ලෝක වෙළඳ සංවිධානයේ සිදුකෙරෙන වෙනස්කම්වලින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සහයක් හිමි විය යුතු බව චීනය පවසනවා. එමෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා රටක් ලෙස තම රටේ ස්ථාවරය සුරැකිය යුතු බව ද චීන නියෝජ්‍ය… Read More