Gossips

කෝටි 6ක හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

කඩුවෙල, කොතලාවල ප්‍රදේශයේදී රුපියල් මිලියන 60කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 5ක් ත්‍රි රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.