Gossips

ආර්ථික ගැටළුවට ආණ්ඩුව විසඳුම් දිය යුතුයි – බැසිල් රාජපක්ෂ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොව ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලූ විසදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
කොළඹ මහාධිකරණයේ අද පැවැති නඩු කටයුත්තකට සහාභාගි විමෙන් අනතුරුව මාධ්‍යෙවිදින් නැගු ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළකළා.