Gossips

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අරමුණ දයාසිරි කියයි

මේ මොහොතේ ව්‍යවස්ථාවක් ගෙන ඒමේ මුලික අරමුණල මීළඟ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට උතුරේ ඡන්ද ලබා ගැනීමේ වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථායේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.