පසුගිය සතියේ ස්ථාවරව පැවති රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව යළි අවප්‍රමාණ වී තිබෙනවා.
ඒ අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය අද දැක්වුණේ 184 යි ශත 3 ක් ලෙසයි.
එහි ගැනුම් මිල රුපියල් 180 යි ශත 6 ක් ලෙස සටහන් වුණා.
Related Articles
වාකරේ පුද්ගල ඝාතනයක්
Posted on Author admin
වාකරේ – කදිරවේලි ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවු බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව උදැල්ලකින් පහරදී එක් අයෙකු ඝාතනය කර තිබෙනවා. පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා ඊයේ මඩකලපුව… Read More
අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
Posted on Author admin
අද (03) දිනයේ සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි… Read More
වෙළඳසැලකට පහරදුන් 24 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
තෙල්දෙණිය – මොරගහමුල ප්‍රදේශයේ පිහිටි වෙළඳසැළකට ප්‍රහාරයක් එල්ල කර ගිනි තැබීමේ සිද්ධියකට පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (04) රාත්‍රි 9 ට පමණ මෙම පහරදීම සිදුව… Read More