Gossips

රුපියල යළි අවප්‍රමාණ වෙයි

පසුගිය සතියේ ස්ථාවරව පැවති රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව යළි අවප්‍රමාණ වී තිබෙනවා.
ඒ අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය අද දැක්වුණේ 184 යි ශත 3 ක් ලෙසයි.
එහි ගැනුම් මිල රුපියල් 180 යි ශත 6 ක් ලෙස සටහන් වුණා.