ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් සකස් කරන්නේ සුළු ජාතීන්ගේ ඡන්දය ලබාගැනීමේ අරමුණින් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ සූරියවැව ප්‍රදේශයේ ඊයේ (15) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
Related Articles
ජලජීවි වගාවට පස් අවුරුදු සැලැස්මක්
Posted on Author admin
මෙරටට වැඩිම විදේශ විනිමය උපයන කර්මාන්තය බවට ජලජීවි වගාව බවට පත්කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය… Read More
ශ්‍රී ලංකාව සමඟ එක්දින ගැටුමට එංගලන්ත බලඇණිය නම් කරේ
Posted on Author admin
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර ලබන මස ආරම්භ වීමට නියමිත එක්දින තරඟාවලිය සඳහා එක්වන එංගලන්ත සංචිතය නම්කර තිබෙනවා. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය හිමිව… Read More
හොරණ කර්මාන්තශාලා අනතුරෙන්, මිය ගිය අයගේ ඥාතීන් 50,000සේ වන්දිය ප්‍රතික්ෂේප කරයි
Posted on Author admin
හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ සිදුවූ අනතුරෙන් මිය ගිය අයගේ පවුල්වලට කර්මාන්තශාලාවේ නිලධාරිනියක විසින් ලබාදීමට ගිය වන්දි මුදල් ඔවුන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මිය… Read More